Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanda Latha Chords

Keerthi Pasquel

▶ 27189 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Keerthi Pasquel
Text size:
[Intro/Inter]
--------------------------------
| G   | Bm  | G  | D  |
| Am  | C   | D  | G  |
| C   | G   | D  | G  | 
| C   | G   | D7 | G  |

[Chorus]
--------------------------------
G              Am
සඳලතා පායලා
    C          D7      G
මල් වැට ගාව හිරිම උදේ
    (Em)      Am
සුදු මල් තාරුකා
    C          D7          G
ඇගේ පරිවාර තරු වැල් වගේ
        C           G
සඳට උපමා, ඔබයි ළඳුනේ
      D            G
මටයි හැඟුණේ, ආදරේ..
        C           G
සඳට උපමා, ඔබයි ළඳුනේ
      D            G
මටයි හැඟුණේ, ආදරේ..

[Verse 1]
--------------------------------
G        Em             Am  
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
D           D7         G
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
G               D
ඔබට රහසේ ප්‍රේමාදරේ
     C      D7     G
මට දැනුණා රත්තරන්
G            Em    Am
ඔබට රහසේ     ප්‍රේමාදරේ
     C      D7     G
මට දැනුණා රත්තරන්

[Verse 2]
--------------------------------
G          Em        Am
වැහෙන මුත් ඒ මනෝලෝ චේතනා
D            D7           G
පෙම්කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා //
G                      D
පාළු රාත්‍රියේ සඳරේණුවෙන්
    C     D7     G
පුරවන්කෝ රත්තරන්
G                Em      Am
පාළු රාත්‍රියේ    සඳරේණුවෙන්
    C     D7     G
පුරවන්කෝ රත්තරන් 

Not found what you are looking for?