Home > Artist/Kithsiri Jayasekara >Song/Ameesha
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ameesha Chords

Kithsiri Jayasekara

▶ 291 plays  ·  12/03/2026 19:06  ·  Dinesh Wajirage
↓ 7 more songs by Kithsiri Jayasekara
Portrait photo of the artist Kithsiri Jayasekara
Chord Diagrams for 'Ameesha' song:
Text size:
[Chorus]
---------------------------------
  Am              E
සඳ ගත් පිණි දිය
           Am
කඩ හැළෙනවා
               E
දේව මුව උණ හිස
            Am
පහන් නිවෙනවා
             Dm          E
මන් එනතුරු අද්දර අල්තාරේ
           E
ඉන්නවාද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීෂා අමීෂා අමීෂා....

[Verse 1]
---------------------------------
Am      E               Am
දුක්බල්කාලේ කන්දෙන් පාර අසා
Am       E                 Am
සුව සයුරේ රළ රැළිති මකා
             Dm/F        E
මන් එනතුරු අද්දර අල්තාරේ
           E
ඉන්නවාද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීෂා අමීෂා අමීෂා....

[Verse 2]
---------------------------------
Am          E                   Am
නූබියා කතරේ පා සලකුණු නොතියා
Am        E                   Am
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා
             Dm/F        E
මන් එනතුරු අද්දර අල්තාරේ
           E
ඉන්නවාද බලා
Am   E  Am   E  Am  E  Am  E
අමීෂා අමීෂා අමීෂා....
+ Submit a New Chord


Ameesha Lyrics:

Ameesha Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.