Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Mata Rawana Version 1 Chords

La Signore

▶ 19078 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist La Signore
Your Notes (private — only visible to you)
Text size:


|G  |C  |G  |D  |

[Chorus]
------------------------------------- 
G            D             C     D
මට රැවණා... මුහුණත් අතරේ
          G    D           C    D
නුඹ පෙනුණා.... කොනකින් වගේ
          G                    D
නුඹමද මගේ තොල් පෙති තෙමුවේ
   C                    D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
        Em               D
අරමුණ මගේ නුඹ ළඟ තිබුණේ
    C            F           G
එක හුස්මක් ළඟ දවසක් ගෙවුණේ

[Verse 1]
-------------------------------------
C            D   
මා උදුරාගත් හාදුවේ
          C                D
නැඟ සැලුණා හැම ස්වරයම මගේ හදේ
G                D
ඒ හුස්මට මුසු වූ නුඹේ
          C       D 
නෙත නිමුණේ

මට රැවණා........

[Verse 2]
-------------------------------------
C                 D 
රෑ අහසට බර වූ සඳේ
          C                D           G
නුඹ වැටුණා මගේ පාමුල ඒ පැයේ....ඊ
                D
සිත්තරු ඇඳි සිතුවමේ
       C     D
නුඹ උන්නැති

මට රැවණා........
        

Not found what you are looking for?