Home > Artist/La Signore >Song/Mata Rawana Version 1
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mata Rawana Version 1 Chords

La Signore

Last Played 26/01/2026 13:34
Play Count 18948 Contributor: Narada Amarasinha
View +2 more La Signore Chords
Chord Diagrams for 'Mata Rawana Version 1' song:


|G  |C  |G  |D  |

[Chorus]
------------------------------------- 
G            D             C     D
මට රැවණා... මුහුණත් අතරේ
          G    D           C    D
නුඹ පෙනුණා.... කොනකින් වගේ
          G                    D
නුඹමද මගේ තොල් පෙති තෙමුවේ
   C                    D
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
        Em               D
අරමුණ මගේ නුඹ ළඟ තිබුණේ
    C            F           G
එක හුස්මක් ළඟ දවසක් ගෙවුණේ

[Verse 1]
-------------------------------------
C            D   
මා උදුරාගත් හාදුවේ
          C                D
නැඟ සැලුණා හැම ස්වරයම මගේ හදේ
G                D
ඒ හුස්මට මුසු වූ නුඹේ
          C       D 
නෙත නිමුණේ

මට රැවණා........

[Verse 2]
-------------------------------------
C                 D 
රෑ අහසට බර වූ සඳේ
          C                D           G
නුඹ වැටුණා මගේ පාමුල ඒ පැයේ....ඊ
                D
සිත්තරු ඇඳි සිතුවමේ
       C     D
නුඹ උන්නැති

මට රැවණා........
        


2 More Songs by La Signore:

  • Mata Rawana Version 1 ★ 18948 Hits
  • Salli 287 Hits

  • Mata Rawana Version 1 Lyrics:

    Mata Rawana Version 1 Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.