[Intro/Inter]
-----------------------------------------------------
[| E | - | B | - |
| A | E | B7 | - |]
[Chorus]
-----------------------------------------------------
E B
සමනල රෑනක් සේ ඉගිලී, අකුරට ගිය පාසල් කාලේ
A E B7
ආයෙත් එනවානම්, අපේ දිවියට ආසයි, ඒ ලස්සන කාලේ //
[Verse 1]
-----------------------------------------------------
E A
පාසල් මව තුරුලට වීලා
B E
අයන්න ආයනු ගලපාලා.. //
D A
නොදැනීම අවුරුදු, දොළහක් ගෙවිලා
E B B7 E
නිම වෙලා පාසල් කාලේ //
[Verse 2]
-----------------------------------------------------
E A
දුවපැන නටා තරඟ කරලා
B E
ජයගෙන හිනැවුණු ඒ කාලේ //
D A
ගුරුදෙගුරුන්ගේ හදවත් දිනමින්
E B B7 E
පිදූ මව් තුරුලේ උන් කාලේ..
D A
සුළඟට හසුවුණු පහන් සිළක් මෙන්
E B B7 E
සැඟවී ගියදෝ අපේ බාලේ...
Not found what you are looking for?
0 playing now