[Chorus] ----------------------------------------------- Fm Eb කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී Ab Eb Bbm Fm හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී C7 Eb Ab Eb ගිම්හානය පැමිණෙයි එක් තැනම නොම රැඳී Ab Eb Bbm Fm පැමිණෙන දුක් පැනි රස බව නොසිතුණද ලඳේ [Verse 1] ----------------------------------------------- Fm Bbm Ab Eb සඳ නොදන්න නමුදු සඳට එළිය හිරු ගෙනී Bbm Ab Eb Fm ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමී Fm Eb C# Eb සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනී දැනී Fm Eb C# Fm තව විමසන සිරිතට නිහඬවම හිනා හෙමී [Verse 2] ----------------------------------------------- Fm Bbm Ab Eb විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු Bbm Ab Eb Fm දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුළු Fm Eb C# Eb ගඟක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැටී Fm Eb C# Fm මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
Not found what you are looking for?
0 playing now