Home > Artist/Mervin Perera >Song/Katharaka Thaniwee
A B C D E F G H I J K L M N P R S T U V W Y

Katharaka Thaniwee Chords

Mervin Perera

Last Played 08/03/2026 14:31
Play Count 4307 Contributor: J Keerthiratne

Portrait photo of the artist Mervin Perera

View +11 more Mervin Perera Chords
Chord Diagrams for 'Katharaka Thaniwee' song:

[Chorus]
-----------------------------------------------
Fm                          Eb
කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී
Ab         Eb        Bbm         Fm 
හිම සීල මුදුනත සිටියද මහද ගිනි ගනී
C7         Eb          Ab             Eb
ගිම්හානය පැමිණෙයි එක් තැනම නොම රැඳී
Ab              Eb        Bbm           Fm
පැමිණෙන දුක් පැනි රස බව නොසිතුණද ලඳේ

[Verse 1]
-----------------------------------------------
Fm        Bbm          Ab           Eb
සඳ නොදන්න නමුදු සඳට එළිය හිරු ගෙනී
Bbm          Ab           Eb            Fm
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමී
Fm       Eb           C#          Eb
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනී දැනී
Fm                Eb           C#            Fm
තව විමසන සිරිතට නිහඬවම හිනා හෙමී

[Verse 2]
-----------------------------------------------
Fm       Bbm          Ab           Eb
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
Bbm          Ab          Eb            Fm
දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුළු 
Fm       Eb               C#          Eb
ගඟක් ලෙස ගලා විත් නැමී නැමී දඟ වැටී
Fm       Eb          C#            Fm
මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී


11 More Songs by Mervin Perera:

  • Adare Ran Bingun Nesu ★ 7364 Hits
  • Dedena 463 Hits
  • Diyaluma Diya Eli 801 Hits
  • Katharaka Thaniwee 4307 Hits
  • Landak Landak Dutumi Landak 393 Hits
  • Ma Sanasa 3619 Hits
  • Me Nagaraya V2 ★ 23186 Hits
  • Nilupul Yuwale Rathu Thol Sangale 4933 Hits
  • Oba Dedunna Aakasaye ★ 6591 Hits
  • Sanda Apa Langata Wela 835 Hits
  • Sanda Midulata Enawa ★ 10726 Hits