Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Me Nagaraya V2 Chords

Mervin Perera

▶ 23230 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Mervin Perera
Text size:

[Intro]
-----------------------------------------------
|Dm  | -  | A   | -  |
|Bb  | A  | Dm  | -  |
|-   | -  |


[Chorus]
-----------------------------------------------
Dm          Bb          Dm
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
A                        Dm
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..


[Inter]
-----------------------------------------------
| -  | -   | Dm  | G  |
|Ab  | -   | Gm  | F  |
|Dm  | -   | -   | G  |
|Gm  | -   | Dm  | C  |
|-   | Dm  |


[Verse 1]
-----------------------------------------------
Dm                                  Gm
වැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවා
C               A               C               Dm
නුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා..
Dm                Gm      Dm           A
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
                     Bb      A    Dm
ඔබත් එක්ක ආයෙත් එහේ යන්න හිතෙනවා


[Verse 2]
-----------------------------------------------
Dm                                   Gm
ඔබ අත ගෙන ගිය වීදියේ ඇය හා යනවා
C               A             C        Dm
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
Dm        Gm           Dm            A
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
                         Bb     A    Dm
ජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා

Not found what you are looking for?