Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kiyanna Kiyanna Chords

Nadeeka Jayawardana

▶ 995 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Nadeeka Jayawardana
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
---------------------------------------------
A | E | F#m | E
D | E |  A  | A7 


[Chorus]
---------------------------------------------
A       E    F#m E
කියන්න කියන්න
           D   E         A
හද රැඳි දේ,   මා සමඟේ
A        E    F#m E
කියන්න, කියන්න
          D  E     A
ඇති සැම දේ, රිසි සේ


[Inter]
---------------------------------------------
A | - | D | - |
Bm| - | E | E7|
A | - | D | - |
Bm| - | E | E7|
  
  
  [Verse 1]
  ----------------------------------------------
  A                     D
  හද පුරා ආදරේ, ඔබටයි ඉඩ හදවතේ
     Bm                     E
  දිස්වෙයි මුතුවන් සිනා, දෙනුවන් යුග ළඟ මගේ
         D                    F#m
  මන්මත් සිත පුරා, කැලඹේ වේදනා හැඟුම්
       Bm                  E7    
  නොදැනී ඒ ඇසිල්ලේ, කියැවේ ඔබ නම හොරෙන්
  
  
  
  [Verse 2]
  ----------------------------------------------
       A                 D
  නිදි වරා ජීවිතේ, මා ගෙතූ ගීතයේ  
     Bm                     E
  දැවටෙයි ඔබ කී වදන්, දෙසවන් යුග ළඟ මගේ
           D                F#m
  සුදුවන් පිටු පුරා, බිහිවෙයි ගී ඔබේ නමින්
     Bm                    E7
  නොසිතා ඒ පිටු කොණේ, ලියැවේ ඔබ නම හොරෙන්

Not found what you are looking for?