Home > Artist/Nadeeka Jayawardana >Song/Sihinayak
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sihinayak Chords

Nadeeka Jayawardana

Last Played 16/02/2026 14:23
Play Count 24298 Contributor: Sampath Galagedara

Portrait photo of the artist Nadeeka Jayawardana

View +8 more Nadeeka Jayawardana Chords
Chord Diagrams for 'Sihinayak' song:
[Intro]
--------------------------------------
D  A  G  A  G  A  D  A
D  A  G  D  G  A  D  Dsus4/D

[Verse 1]
--------------------------------------
Bm
රෑ පහන් කළා ඔබ ගැන සිතමින්
F#m
මා හද උමතුවෙන්
Bm
නීල නුවන් දකින තුරු ඔබගේ
F#m
මා නෙත් අවදියෙන්
G              A
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
D
අප සිත් එක් වේවී
G           A
අපේ ආදරේ උණුසුම ලබමින 
D                Dsus4/D
ඒ සිත් ඒ සැනසේවී

[Verse 2]
--------------------------------------
Bm
පුංචි සන්ධියේ සෙල්ලම් කළ හැටි
F#m
තවමත් මට මතකයි
Bm
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ
F#m
ඇවිදපු හැටි මට මතකයි

G              A
යෞවනියක වී ඔබ මා අත් ගෙන
D
මේ සන්ධ්‍යා යාමේ
G              A
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
D                  Dsus4/D
මේ සුමිහිරි යාමේ

[Chorus]
--------------------------------------
D          
මා සුන්දර සිහිනයක් මැව්වා
             Bm
අප වටකර සිහිනයක් මැව්වා
              G
ඔබ මගේ කර සිහිනයක් මැව්වා
A          D  Dsus4/D
ප්‍රිය ආදරියේ...

8 More Songs by Nadeeka Jayawardana:

  • Asipiya maane 67 Hits
  • Gang Iwure 63 Hits
  • Kiyanna Kiyanna 979 Hits
  • Maga Bala Hindimi Ma 112 Hits
  • Mata Kiyanna 718 Hits
  • Me Anduru Raththriye 73 Hits
  • Perawadanak Nathi 532 Hits
  • Sihinayak ★ 24298 Hits

  • Sihinayak Lyrics:

    Sihinayak Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.