Nura Wasanthe Chords
Nadeemal Perera
▶ 5701 plays · 18/03/2026 09:09 · Narada Amarasinha
↓ 3 more songs by Nadeemal Perera
Chord Diagrams for 'Nura Wasanthe' song:
Text size:
[Intro] ----------------------------------- F [Chorus] ----------------------------------- F Gm Bb C අඳුරේ ගිලී තනිවීලා මෙසේ F Gm Bb C නාඩන් ඉතින් සොඳුරිය මාගේ Dm Am Dm Am නොසිතා සිතා අතීතේ එදා Bb C7 F බිඳුණාට මණිමේඛලා Dm Am Dm Am පිළිගන්නේ මා නුඹ සීතාව සේ Bb C F හද මන්දිරේ සනසාලා [Inter] ----------------------------------- [|Dm |Am |Dm |Am | |Bb |C |F |- |] [Verse 1] ----------------------------------- Dm Gm ගංගා තරංග පරදන්න එපා Am F ඔය දෑස කඳුළින් තෙමා Dm Bb පාවී ගියාවේ අතීතේ කතා C C7 F සේද මාරුතේ රැළි හමා A Dm නළලේ නුඹේ ඇඳි තිලකය පවා Bb C කියාවී මගේ ප්‍රාර්ථනා Dm Am Dm Am ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා Bb C F පින්සාර ළඳ නුඹ නිසා Dm Am Dm Am පිළිගන්නේ මා නුඹ සීතාව සේ Bb C F හද මන්දිරේ සනසාලා [Verse 2] ----------------------------------- Dm Gm ඔය දෑසේ පෑ ඒ මනබන්ඳනා Am F පෙම්වන්ත සුරතල් සිනා Dm Bb සැනසෙන්න මාගේ ළයේ සතැපීලා C C7 F නව සඳ දිහා බලා බලා A Dm භවයෙන් භවයේ එන්න මතු ඉපදෙන Bb C සංසාර පැතුම වෙලා..
Nadeemal Perera — 3 Songs
View All
- Mathakayan Hitha paravai 264
- Mayam Kalawe 2591
- Nura Wasanthe ★ 5701