Mudu Komala Ganu Lamai Chords
Nalin Perera
Last Played 16/02/2026 06:27
Play Count 562 Contributor: Dinesh Wajirage
Play Count 562 Contributor: Dinesh Wajirage

View +12 more Nalin Perera Chords
Chord Diagrams for 'Mudu Komala Ganu Lamai' song:
[Chorus]
---------------------------------------------------
A E A F#m Bm E
මුදු කෝමල ගෑනු ළමයිනේ, එක රෑනේ මඟ රැඳෙනා
Bm F#m D E E7 A
යුග ගීයට පේළි අඩුයි නේ, දෙනවාදෝ පද රචනා
E E7 A
දෙනවාදෝ පද රචනා...
E D A E A
කාගේ කවුරුන්ද මා හා බැඳෙන්නේ, තාරකා නෙත් අයා
E D A E A
කාගේ කවුරුන්ද මා හා බැඳෙන්නේ, තාරකා නෙත් අයා
Bm F#m G E A
අහස සමනල්ලු ආවට පියාඹා, දෙන්නෙපා මල් කඩා
E E7 A
දෙන්නෙපා මල් කඩා
A E A F#m Bm E
මුදු කෝමල ගෑනු ළමයිනේ, එක රෑනේ මඟ රැඳෙනා
Bm F#m D E E7 A
යුග ගීයට පේළි අඩුයි නේ, දෙනවාදෝ පද රචනා
E E7 A
දෙනවාදෝ පද රචනා...
[Verse 1]
---------------------------------------------------
E F#m A E A
තාම නොඉඳුල් යා මේ ගීත රාවේ, වේදිකා නෑ තැනූ
E F#m A E A
තාම නොඉඳුල් යා මේ ගීත රාවේ, වේදිකා නෑ තැනූ
Bm F#m Bm E E7 A
කාට පවසන්නද මා දැක්ක සිහිනේ, ප්‍රේමයේ කල්පනා
E/C#m E7 A
ප්‍රේමයේ කල්පනා...
12 More Songs by Nalin Perera:
Mudu Komala Ganu Lamai Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.