Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sandalu Thale Nilmini Dalwa Chords

Nalin Perera

▶ 1113 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Nalin Perera
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
----------------------------------
 G | Am | Bm | D7 
 G | Am | Bm | D7   
 
 
[Chorus]
----------------------------------
G          Am     C       G
සඳලු තලේ, නිල්මිණි දල්වා
C              D7
හද කළඹා හිනා මල් පුබුදයි
G      Am     C         G
ඔබ ඈතයි මා දිළිඳු නිසා
C             D7            G  Em|Am|D7
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

G          Am     C       G
සඳලු තලේ, නිල්මිණි දල්වා
C              D7
හද කළඹා හිනා මල් පුබුදයි
G      Am     C         G
ඔබ ඈතයි මා දිළිඳු නිසා
C             D7            G  
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා
Em Am      D7    G
ම්ම්.. යන්නට කැන්දා


[Verse 1]
-----------------------------------
G         Bm         Em
අඳුරු වූ සිත මාගේ නොරැඳේ රැයේ
Am       F     D7
එළිය ඔබෙන් පතයි නැඟේ නැඟේ
Bb           F
වීරා බර අඩවන් දෙනෙතේ
C               D        D7
ඔබේ රුව මැවුණේ සිත සහනේ......


[Verse 2]
-----------------------------------
G       Bm     Em     E7
ඒ සඳ නැඟුණේ මේ රැයේ
Am           D7
ඔබ මා අසලයි මට දැනේ
C               G      Em
ඔය නෙතු හා යා වෙන පැයේ
Am      C     D7     G
අවදි නොවෙන්නේ පෙම් හීනේ
Am      C     B7     Em
අවදි නොවෙන්නේ පෙම් හීනේ.

Not found what you are looking for?