Kurutu Gea Gee Pothe Chords
Nanda Malani
Last Played 24/02/2026 15:00
Play Count 5959 Contributor: Dinesh Wajirage
Play Count 5959 Contributor: Dinesh Wajirage

View +39 more Nanda Malani Chords
Chord Diagrams for 'Kurutu Gea Gee Pothe' song:
[Chorus] ---------------------------------- Fm Bbm සුපෙම් සුවඳක් අරන් Eb Ab ඇවිත් සුළඟක් ලෙසින් Db Ab සදා රැඳෙනු සිතේ Cm Eb7 Fm ඔබයි මගේ ජීවිතේ Fm Bbm හීන අකුරක් අරන් Eb Ab නැවුම් පැතුමක් ලෙසින් Db Ab සදා රැඳුණු සිතේ Cm Eb7 Fm ඔබයි මගේ ජීවිතේ [Verse 1] ---------------------------------- Db Bbm Fm පහන් තරුවක් වෙලා Db Bbm Fm ඔබේ.. ලෝකය පුරා Bbm Eb Cm ඉන්නම් සැමදා Db Eb Fm ළඟින් මියෙන තුරා Db Bbm Fm ඔබේ සෙවණට වෙලා Db Bbm Fm දෙපා මුව දැවටිලා Bbm Eb Cm රැඳී ඉන්නම් සදා Db Eb Fm හදින් සෙනෙහස පුදා [Verse 2] ---------------------------------- Db Bbm Fm ඔබේ සුරතල් සිනා Db Bbm Fm නිවයි දුක් වේදනා Bbm Eb Cm පිරී සිත සැනසුණා Db Eb Fm හදේ සෙනෙහස නිසා Db Bbm Fm බැතී පෙරුමන් පුරා Db Bbm Fm ඇවිත් සසරේ සැරා Bbm Eb Cm හිතේ නැවතුණු නිසා Db Eb Fm මමත් ඔබගේයි සදා
39 More Songs by Nanda Malani:
Kurutu Gea Gee Pothe Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.