Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Malata Renu Se Chords

Nanda Malani

▶ 834 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Nanda Malani
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
-------------------------------
Bb | - | - | - |
Bb | - | Gm| - |
F  | - | Bb| - |
Bb | - | Gm| - |
F  | - | Bb| - |
Gm | - | Bb| - |

[Chorus]
-------------------------------------
Bb        Gm               Bb
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
Bb            Gm               Bb
සඳට තරුව සේ තනිය මකන්නම්
Cm
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
F        Dm    Bb
මියෙන තුරා ආදරේ කියන්නම් //


-------------------------------
Bb | - | Gm| - |
F  | - | Bb| - |
Bb | - | Gm| - |
F  | - | Bb| - |
Gm | - | - | F |
Bb | 

[Verse 1]
--------------------------------------
Bb               Gm                Bb
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
Eb              Dm       F         Bb
ආල කතන්දර හොර රහසේ කියාවි නම් //
G                               Cm
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
F                Bb
මියෙන තුරා ආදරේ කියන්නම්


[Verse 2]
--------------------------------------
Bb             Gm               Bb
පාළුව මකන කවියක් සේ ඇසේවි නම්
Eb            Dm    F            Bb
මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම් //
G                                   Cm
ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්
F              Bb        
මියෙන තුරා ආදරේ කියන්නම්

Not found what you are looking for?