Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Perada Maha Ra Chords

Nanda Malani

▶ 5107 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Nanda Malani
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
---------------------------------------
[La la la Vocals]
-----------------
E| -  | Bm  | -
D| -  | E   | -

[Flute]
------------------
E  | C#m  | Bm  | E  //


[Chorus]
---------------------------------------
E           D  A      D        E
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

මුහුණ හොවාගෙන ලසොවින් වැලපුණ
      D      A/A7     E
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
A        E       C#m      E
කඳුළක කැලලක් ඉතිරි වෙලා
D     E
ලා ලා ලා
E           D  A      D        E
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ


[Verse 1]
---------------------------------------
E                D            
උරහිස තැවරී වියළුණු කඳුළෙන්
A     A7       E
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
D              E
සදා දැවෙන්නෙම් ඒ ගින්නෙන්
D     E
ලා ලා ලා


[Verse 2]
---------------------------------------
E                D
ඔබහට පෙම් කළ යුගය නිමකර
A     A7      E
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
D               E
සමාව දෙන් මට සෙනෙහේ විතින්
D     E
ලා ලා ලා

Not found what you are looking for?