Ansathu Malakata Chords
Nelu Adhikari
Last Played 24/02/2026 11:32
Play Count 546 Contributor: Dinesh Wajirage
Play Count 546 Contributor: Dinesh Wajirage

View +10 more Nelu Adhikari Chords
Chord Diagrams for 'Ansathu Malakata' song:
[Intro] ------------------------------------- |F |- |Gm | - | |C |- |F | - | |F |- |Gm | - | |C |C7 |F | - | |F |- |Bb | - | |F |- |C | - | |F |- |Bb | - | |F |C7 |F | - | [Chorus] -------------------------------------- F Bb C F අහසට සොඳුරුද සඳ කෙතරම් Dm Gm C7 F ගසකට සොඳුරුද මල කෙතරම් F Bb C F සයුරට සොඳුරුද රල කෙතරම් Dm Gm C7 F එතරම් මිහිරි ඔබ මට නම් F Bb C F හිත මැද පෙම්බර කම් සඟවා Dm Gm C7 F යන එන මග ඉඟි බිඟි කරමින් F Bb C F හොඳ නැහැ කරන ඔය දඟ කම් Dm Gm C7 F දුටුවොත් වෙන අය වෙයි නපුරක් [Inter] --------------------------------------- |F |- |Bb | - | |F |- |C | - | |F |- |Bb | - | |F |C7 |F | - | [Verse 1] --------------------------------------- F Bb C F සුන්දර ඔය වත හින්දම තුන්යම Am Bb C F නින්දක් මට නැතුවා නැතුවා F Bb C F තිස්සෙම මං වට දැවටෙනු කුමටද Dm Gm C7 F අහන්න මට හිතුණා හිතුණා // [Inter] Ha ha ha..... ------------------------------------- |F |- |Gm | - | |C |- |F | - | |F |- |Gm | - | |C |C7 |F | - | [Chorus] -------------------------------------- F Bb C F අහසට සොඳුරුද සඳ කෙතරම් Dm Gm C7 F ගසකට සොඳුරුද මල කෙතරම් F Bb C7 F සයුරට සොඳුරුද රල කෙතරම් Dm Gm C7 F එතරම් මිහිරි ඔබ මට නම් F Bb C F හිත මැද පෙම්බර කම් සඟවා Dm Gm C7 F යන එන මග ඉඟි බිඟි කරමින් F Bb C7 F හොඳ නැහැ කරන ඔය දඟ කම් Dm Gm C7 F දුටුවොත් වෙන අය වෙයි නපුරක් [Inter] --------------------------------------- |F |- |Bb | - | |F |- |C | - | |F |- |Bb | - | |F |C7 |F | - | [Verse 2] ---------------------------------------- F Bb C F සොඳුරුද මා හට ඔබ කෙතරම් Dm Gm C7 F අන්සතු මලකට ඇයි ලෝබ කම් F Bb C F සෙනෙහස සොඳුරුයි ලොව හැම කල් Dm Gm C7 F හිමි නැති වූ සඳ වෙයි ලතැවුල් F Bb C F mmmm ........................... Dm Gm C7 F mmmm ........................... [Inter] --------------------------------------- |F |- |Bb | - | |F |- |C | - | |F |- |Bb | - | |F |C7 |F | - | [Verse 3] --------------------------------------- F Bb C F තැල්ලක් කර බැඳ කැන්දා යන්නට Am Bb C7 F සත්තයි සිහිනෙක මා සිටියා F Bb C F කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ Dm Gm C7 F බිළිඳුන් නිදි නෑ මං යනවා // [Chorus] -------------------------------------- F Bb C F අහසට සොඳුරුද සඳ කෙතරම් Dm Gm C7 F ගසකට සොඳුරුද මල කෙතරම් F Bb C7 F සයුරට සොඳුරුද රල කෙතරම් Dm Gm C7 F එතරම් මිහිරි ඔබ මට නම් F Bb C F හිත මැද පෙම්බර කම් සඟවා Dm Gm C7 F යන එන මග ඉඟි බිඟි කරමින් F Bb C7 F හොඳ නැහැ කරන ඔය දඟ කම් Dm Gm C7 F දුටුවොත් වෙන අය වෙයි නපුරක් --------------------------------------- F Bb C F hm........................... Dm Gm C7 F hmm.......................... //
10 More Songs by Nelu Adhikari: