Ai Mama Adare Chords
Piyath Rajapakse
Last Played 01/02/2026 05:04
Play Count 17176 Contributor: Narada Amarasinha
Play Count 17176 Contributor: Narada Amarasinha

View +3 more Piyath Rajapakse Chords
Chord Diagrams for 'Ai Mama Adare' song:
[Intro]
-------------------------------
|B |C#m |B |A |
E A
යන්නෙමී... පියාඹලා....
E A
නිල්වන් අහස පුරාහා...
E A
සොයනෙමී....මගේ දින පොතේ...
E A
සිටි ඒ කුමාරි කා..
B
ඈ ගයන ඒ ගයන
A E
මුව තුරුල ඇති සුන්දර සිනහ
B A
ඇය වසන පෙදෙස කියයි..
B
සුළඟින් ඇය එවන පෙම් හසුන්
A
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
B A
තරු මෙන් මඟ පෙන්වාවී...
[Inter]
-----------------------------------------------
|E |- |A |- |
|E |- |A |- |
|B |C#m |B |A |
E B A B
එක රෑනින් රෑනින්...එන්නෙමී..
C#m B A B
ඔබ සොයා යායෙන් යායෙන්.. සොයන්නෙමී..
E B A B
මුළු ලොව පුරා ආලෙන් ආලෙන්..එන්නෙමී
C#m B A B
කුමාරියා (සොයා) එක දිනයෙන් දිනයෙන්.. ළංවෙමී..
E
මගේ ලොව කරා....
E A
ඔබ මා ළඟ නැති වූ දවසක්
C#m B
මා හට මෙලෙසින් හැඟුණා..
E A
ඔබ මට ජීවිතයේ හමුවූ
C#m A B | E
එක නැවතුමක් පමණයි...
E A
තවත් විටෙක මට සිතුණා මෙසේ
C#m B
ඒ ඒ දැන්..ඔබ මගේ ජීවිතයයි....
E B A B
එක රෑනින් රෑනින්...එන්නෙමී..
C#m B A B
ඔබ සොයා යායෙන් යායෙන්.. සොයන්නෙමී..
E B A B
මුළු ලොව පුරා ආලෙන් ආලෙන්..එන්නෙමී
C#m B A B
කුමාරියා (සොයා) එක දිනයෙන් දිනයෙන්.. ළංවෙමී..
E A
මගේ ලොව කරා.... ආආආ.. හා..
E C#m
ආදරී...කියන්නා
A B
ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආසා
E C#m
ආදරී...කියන්නා
A B
ඇයි මම ඔබ හට ආදරේ..
E A
ඇයි මම ආදරේ....
C#m B
ඇයි මම ආදරේ...
E A
ඔබ මා ළඟ නැති වූ දවසක්
C#m B E
මා හට මෙලෙසින් හැඟුණා..
E B A B
එක රෑනින් රෑනින්...එන්නෙමී..
C#m B A B
ඔබ සොයා යායෙන් යායෙන්.. සොයන්නෙමී..
E B A B
මුළු ලොව පුරා ආලෙන් ආලෙන්..එන්නෙමී
C#m B A B
කුමාරියා (සොයා) එක දිනයෙන් දිනයෙන්.. ළංවෙමී..
E A
මගේ ලොව කරා.... ආආආ.. හා..
E C#m
ආදරී...කියන්නා
A B
ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආසා
E C#m
ආදරී...කියන්නා
A B
ඇයි මම ඔබ හට ආදරේ..
E A
ඇයි මම ආදරේ....
C#m B
ඇයි මම ආදරේ...
3 More Songs by Piyath Rajapakse:
Ai Mama Adare Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.