Home > Artist/Piyath Rajapaksha >Song/Priyawee
A B C D E F G H I J K L M N P R S T U V W Y

Priyawee Chords

Piyath Rajapaksha

Last Played 23/02/2026 18:43
Play Count 8879 Contributor: Narada Amarasinha
View +1 more Piyath Rajapaksha Chords
Chord Diagrams for 'Priyawee' song:

[Intro]
--------------------------------------------------
[| D | - | G | - |]

[Chorus 1]
--------------------------------------------------
D              
පාට කූරක පාට බොඳ වෙලා
G                            D                G         
පිටු පුරා ලස්සන රුවක් මැවීලා ආ හාව්...
D
හැඟුම් පිරෙන මුළු රැයක් පුරා
G                                D           G                
ලංව දිදුලන දෑස් යුග බැඳී ලා හා...
    Em
ඔබ ළඟින් ඉඳින විටදී මා
    G                         C             D      
ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා ආ හා...
    Em
ඔබ තෙමූ දෙකොපුල් වියළීලා
    G                         C             D
ඔබ නැඟූ හසරැල් මතකයක් වීලා ආ හා...
   G         Em
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
     F#m                 G             A7
සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...
   G         Bm
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
     Em          F#m     G             A7       
අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...

[Inter]
-------------------------------------------------
| D | - | G | - |

[Chorus 2]
-------------------------------------------------
D
සැබෑ නොමවන සිහිනයක් නිසා
G                                 D          G
සිතක් නලවන සැනසුමක් නො දීලා හා හා...
D
පැතුම් බිඳලන මතකයක් නිසා
G                                D           G
සිහින අතරේම ඔබේ රුව මැකීලා ආ හා...
    Em
ඔබ ළඟින් ඉඳින විටදී මා
    G                         C             D
ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා හා...
    Em
ඔබ තෙමූ දෙකොපුල් වියළීලා
    G                         C             D
ඔබ නැඟූ හසරැල් මතකයක් වීලා ආ හා...
   G         Em
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
     F#m                G                A7
සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...
   G         Bm
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
   Em            F#m     G              A7            
අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...
| D | A | G | A |
D              
පාට කූරක පාට බොඳ වෙලා
G                            D                G         
පිටු පුරා ලස්සන රුවක් මැවීලා ආ හාව්...
   G         Em
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
     F#m                 G             A7
සිප ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...
   G         Bm
ප්‍රියවී ඔබ සිහිනෙන් ලං වී
     Em          F#m     G             A7       
අත ගන්න සැරසෙද්දී ඔබ යළිත් සැඟවීවී ඒ...


1 More Songs by Piyath Rajapaksha:

  • Priyawee ★ 8879 Hits