Pem Sihine Sitha Sanasu Seyawi Chords
Pradeep Rangana
Last Played 23/02/2026 10:51
Play Count 8526 Contributor: Sandun
Play Count 8526 Contributor: Sandun

View +7 more Pradeep Rangana Chords
Chord Diagrams for 'Pem Sihine Sitha Sanasu Seyawi' song:
[Intro]
--------------------------------------
|Em |- |- |D |
|- |- |C |Em |
|Em |- | D |- |
|Bm |- | C |D |
|Em |Esus4 |
[Verse 1]
--------------------------------------
Em G Am
ආදරයේ පාවෙන හැඟුමක්
D (Am) C D
ජීවිතයක් සෙව්වා....
Em G Am
ආදරයේ.. පාවෙන හැඟුමක්
D (Am) C D C
ජීවිතයක් සෙව්වා...ආ.....ආ.....
Em Am D G
පුරාණේ මගේවූ ඔබේවූ ආදරේ
C D C B7
මිරිඟුවක් තනිකමක් විතරමයි
[Chorus]
--------------------------------------
Em D
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
Bm C D Em
ඔබ මගේ සිත රැවටූ මායාවී...
[Inter]
--------------------------------------
|Em |Am |D |G |
|C |D |C |B |
|Em |Am |D |G |
|C |D |C |B |
[Verse 2]
--------------------------------------
G Em G Em
මා ළඟින් ලංවෙලා ඔබ එදා කී කතා
G E Am
මගේ දිළිඳු ලෝකේ මාළිගාවක් කළා
B7 Em Bsus4 Em
එතැනු මාළිගා සුන් වෙලා ගිය දිනේ
D
හඬන්න කඳුළු ඉතිරි නොකළා
C Em
යන්න ඔබ ගියා....
[Verse 3]
--------------------------------------
G Em G Em
වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමින්
G E Am
දැඟිල්ලේ පැටලී වූ සැන්දෑව සුන්දරයි
B7 Em Bsus4 Em
නුඹමගේ හැම බවේ දිවුරාලා සෙනෙහසේ..
D C Em
කී කතාව මගේ ලෝකේ තනිවෙලා ගියා...
7 More Songs by Pradeep Rangana:
Pem Sihine Sitha Sanasu Seyawi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.