Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Yayata Payana Chords

Prihan

▶ 1176 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Prihan
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
--------------------------------------------
 G | Bm | C | Am |
 D | G  | Bm| C  |
 Am| D  |
 
[Verse 1]
--------------------------------------------
       G
යායට පායන පෝදා සඳ
       Bm
තෙත බේරෙන පිනි දෝරක
      C
හිත පාරන මේ මා දුක
    Bm    Am
සැපසේ වින්දා
     G
හෙට රෑ වී එළිවෙන සඳ
      Bm
හිත හාරන මහ පාළුව
     C
නුඹ ගන්නවානම් අපිට 
    Bm    Am
යනවා කැන්දා


[Chorus]
---------------------------------------------
Em      Bm          C           D
වැහෙන්න මා ඉඳහිට ඒ සඳේ ඇඳිලා
Em       Bm         C            D7
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා


[Verse 2]
--------------------------------------------
G            Bm             C             D
තනි පැලකදී තනිව උරගෑ රෑ ගණන් බලලා
   G      Bm            C            D
අවේලාවක පෑවූ තරුවේ පෑ බැලුම් හින්දා
         Em    Bm             C          D
තනි ඈත සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
       Em     Bm           C            D  D7
නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් බැඳුණේ..


[Verse 3]
--------------------------------------------
G             Bm           C           D
තරු ගණිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
G            Bm            C           D
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ වින්දා
    Em     Bm           C                D
මල් බිසෝවෙ මෙමට දුන්නු සතුට යළි ගත්තා
     Em        Bm              C            D  D7
නුඹ පතා මන් එක සිතින් පිදූ ජීවිතේ මැරුණා

Not found what you are looking for?