Home > Artist/Prihan >Song/Yayata Payana
A B C D E F G H I J K L M N P R S T U V W Y

Yayata Payana Chords

Prihan

Last Played 24/02/2026 14:12
Play Count 1138 Contributor: Dinesh Wajirage
View +3 more Prihan Chords
Chord Diagrams for 'Yayata Payana' song:
[Intro]
--------------------------------------------
 G | Bm | C | Am |
 D | G  | Bm| C  |
 Am| D  |
 
[Verse 1]
--------------------------------------------
       G
යායට පායන පෝදා සඳ
       Bm
තෙත බේරෙන පිනි දෝරක
      C
හිත පාරන මේ මා දුක
    Bm    Am
සැපසේ වින්දා
     G
හෙට රෑ වී එළිවෙන සඳ
      Bm
හිත හාරන මහ පාළුව
     C
නුඹ ගන්නවානම් අපිට 
    Bm    Am
යනවා කැන්දා


[Chorus]
---------------------------------------------
Em      Bm          C           D
වැහෙන්න මා ඉඳහිට ඒ සඳේ ඇඳිලා
Em       Bm         C            D7
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා


[Verse 2]
--------------------------------------------
G            Bm             C             D
තනි පැලකදී තනිව උරගෑ රෑ ගණන් බලලා
   G      Bm            C            D
අවේලාවක පෑවූ තරුවේ පෑ බැලුම් හින්දා
         Em    Bm             C          D
තනි ඈත සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
       Em     Bm           C            D  D7
නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් බැඳුණේ..


[Verse 3]
--------------------------------------------
G             Bm           C           D
තරු ගණිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
G            Bm            C           D
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ වින්දා
    Em     Bm           C                D
මල් බිසෝවෙ මෙමට දුන්නු සතුට යළි ගත්තා
     Em        Bm              C            D  D7
නුඹ පතා මන් එක සිතින් පිදූ ජීවිතේ මැරුණා

3 More Songs by Prihan:

  • Mithure Kiyan 485 Hits
  • Wew Thale 26 Hits
  • Yayata Payana 1138 Hits

  • Yayata Payana Lyrics:

    Yayata Payana Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.