Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Aadaraneeya Neranjana Chords

Priya Sooriyasena

▶ 12777 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Priya Sooriyasena
Text size:

[Chorus]
--------------------------------------
A               F#m
 ආදරණීය... නේරංජනා...
E                    A
 ආදරණීය... නේරංජනා...
A               F#m
 ආදරණීය... නේරංජනා...
E                    A
 ආදරණීය... නේරංජනා...
A      D               E
 ආදරණීය... නේරංජනා...
E                    A
 ආදරණීය... නේරංජනා...

[Verse 1]
----------------------------------
A                 F#m
ඔබේ මුදු මදහස රැළි මැලවුණේ...
E                 E7        A
වැලි බැඳුණා දින රඟ සලාවේ...
            D               E
තුන් සිත...කින් වත් නොසිතූ විලසින්
                  E7    A
යළි ඔබ දැකුමට ආ වේලාවේ
        D               E
අප හමුවූයෙමු උයන් සීමාවේ
                E7         A
එක මොහොතක් පමණකි තනිවූයේ
        D               E
මටමම පුදුමයි අදහන්නට බෑ
                  E7      A
මමම නොවෙයි යළි ඉන් පිටවූයේ

[Verse 2]
----------------------------------
A               F#m
 කවුදෝ මා පසුපස එනු දැනුණා
E            E7           A
 පාළු වීදියේ තනිකම මැකුණා
     D                  E
ජීවමාන කිසිවෙකු සිටියේ නෑ
               E7        A
අනමුදු කවුදෝ ඇති බව වැටුණා
       D               E
නිදි යහනේ මා නින්දට වැටුණා
               E7       A
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
       D                  E
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
                  E7       A
මගෙ සිතම මට මුමුණනු ඇසුණා
        

Not found what you are looking for?