Ratakin Eha Chords
Priya Sooriyasena
Last Played 16/02/2026 17:47
Play Count 67259 Contributor: Dinesh Wajirage
Play Count 67259 Contributor: Dinesh Wajirage

View +21 more Priya Sooriyasena Chords
Chord Diagrams for 'Ratakin Eha' song:
[Intro]
---------------------------------------------
| A | F#m | Bm | - |
| Bm | D | E | A |
[Chorus]
---------------------------------------------
A E
රටකින් එහා ඉගිල්ලී, තනිවෙන්න බෑ
A
සිතකින් නොවේ කිසිදා, හැරයන්නෙ මා
A7 D
අදමෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා
A E A
ගෙනයමි ඔබේ ආදරේ ආදරේ
[Verse 1]
-------------------------------------------
A C#m F#m A
නා දලු දෙතොල් හසරැළි මත වෙලී
C#m F#m A
ආ ගිය ගමන් සිහිවේ ඇයි යළි යළී
D A
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
D E D A
පිළිගන්නවාදෝ පැමිණි වහා...
[Verse 2]
-------------------------------------------
A C#m F#m A
අතිනත වෙළා පටලාලා රන්හුයෙන්
C#m F#m A
ඔබ ගෙනයමි සපුරාලා සිතු පැතුම්
D A
අසමාන වූ ඒ අප ආදරේ..
D E D A
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ...
21 More Songs by Priya Sooriyasena:
Ratakin Eha Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.