Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ma Wenuwen Noopan Kumari Chords

Priya Sooriyasena

▶ 12210 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Priya Sooriyasena
Text size:

[Intro]
-----------------------------------
|A    |E  |A  |C#m  |
|F#m  |E  |A  |A    |

[Chorus]
-----------------------------------
   A                   E
මා වෙනුවෙන්ම නූපන් කුමාරී
       Bm      E7         A      E  A
හිත දවන වරම් දුන් කුමාරී
                   E
ඔබ ඔහුගේ මනමාලි වේවා
      Bm           E       A
මතු කල්පයේ මගේ නෙත් හඬා

[Verse 1]
-----------------------------------
     A                     E
මගේ ජීවන විලේ නිහඬ තැන් මේ
              E7       A       E  A
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
   A           C#m        Bm 
ඒ මල් නැතිලු මට උරුම වන්නේ
   E       E7       A
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
     D         Bm        E
මට පවසන්නේ රෑ හුදෙකලාවේ
B        E                 A
 සුදු  කමලත් සුගන්ධේ දේවි

[Inter]
-----------------------------------
|A   |F#m  |D    |Bm  |
|-   |A    |F#m  |A   |
|E   |A    |C#m  |Bm  |
|A   |F#m  |Bm   |-   |
|A   |F#m  |Bm   |E   | 
|F#m /A / E / A  |  

[Verse 2]
-----------------------------------
    A                  E
ඔබේ සුදු පාද දොවන්න මාගේ
                  E7           A     E   A
නෙත ඇත තාම කඳුළැල් මගේ
  A             C#m   Bm
අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
      E                 A
හිත මෙතරම්ම කීකරුද මාගේ
   D          Bm        E
මේ මිනිසත් බවින් මා ලැබුවේ
B        E                 A
 අසරණ වන්න වරමක් නොවේ
        

Not found what you are looking for?