Namal Mitak Chords
Randir
Last Played 23/02/2026 18:02
Play Count 646 Contributor: Dinesh Wajirage
Play Count 646 Contributor: Dinesh Wajirage

View +2 more Randir Chords
Chord Diagrams for 'Namal Mitak' song:
[Verse 1]
----------------------------------
C
නාමල් මිටක් සුදු දෝතින් අරන්
Am
හිරිම උදේ ඇය කොයිද ගියේ
C
දිවසළු ඇඳන් මහ පොළොවට උඩින්
Am
පියමන් කළේ සුර අඟනක් වගේ
C
යන්තම් හොරෙන් නිල් නෙතඟින් බලාලා
Am
ආඩම්බරෙන් යන හැටි ඇගෙ දැන්
C
ඇය සත්තකින් හිමි මටනම් සඳේ
Am
සක්විති රජෙක් වී සක්වළ දිනන්නම්
[Chorus]
----------------------------------
C
නෙතු නිලුපුල් පෙති සිහිලෙන්
මා මුව සේතැපෙනවානම්
Am
මී අමවන් තෙපුලෙන් මා
දෙසවන් සනසනවානම්
C
ඔබ පාමුල මුතු අතුරාලා
ටජ් මහලක් හදවන්නම්
Am
ඔබ මට බස දෙනවානම්
ලොව සැණකෙළි කරවන්නම්
[Verse 2]
-----------------------------------
C
වරලස සැරසිල්ලක් නම්
තරු මල් ගෙනවිත් දෙන්නම්
Am
රෑ අඳුරට යනවා නම්
සඳ එළියෙන් දෝවන්නම්
C
ළඟ හිඳ මුමුණනවා නම්
වරුවක් අහගෙන ඉන්නම්
Am
දවසක මගේ වෙනවා නම්
C
එතුවක් නොමැරී ඉන්නම්
2 More Songs by Randir:
Namal Mitak Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.