Home > Artist/Ranidu Lankage >Song/Hinehenne Mung V2
A B C D E F G H I J K L M N P R S T U V W Y

Hinehenne Mung V2 Chords

Ranidu Lankage

Last Played 26/02/2026 09:46
Play Count 1203 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Ranidu Lankage

View +7 more Ranidu Lankage Chords
Chord Diagrams for 'Hinehenne Mung V2' song:

[Intro]
---------------------------------------------
Cm  | Ab  | Bb  | Gm
Cm  | Ab  | Bb  | Gm

[Chorus]
---------------------------------------------
Cm          Ab      Bb          Gm
හිනැහෙන්න මං, මේ විල් තීරේ පියමැන්නේ
Cm       Ab      Bb       Gm
ඔබ එක්ක මං, මේ ගංගාවේ පෑද යන්නේ
Cm        Ab      Bb      Gm
ඔබ හින්දා මං, මේ සංසාරේ සැනසෙන්නේ
Fm         Gm         Ab       Bb        Cm
අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ

[Verse 1]
---------------------------------------------
Cm                Gm
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
Cm                Gm
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
Cm                  Gm
දිවියේ මතුදා තනිවෙන්නෙ නෑ
Fm            Gm   Ab       Bb
ජීවිතේ හසරැල් ආදරේ අභිමන්
Cm                  Gm
සිහිනේ සේතැපී අපි ඉන්නෙ නෑ
Fm      Ab         Gm
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
Cm                Gm
මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ
Fm         Gm  Ab          Bb
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

[Verse 2]
---------------------------------------------
Cm                Gm
කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
Eb                   Gm
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ
Cm                  Gm
දිවියේ මතුදා තනිවෙන්නෙ නෑ
Fm          Gm   Ab       Bb
ජීවිතේ හසරැල් ආදරේ අභිමන්

7 More Songs by Ranidu Lankage:

  • Ahankara Nagare 795 Hits
  • Amme Mathakai Nam 463 Hits
  • Gala Helena Nil Nadiya Obai 659 Hits
  • Hinehenne Mung V2 1203 Hits
  • Mage Nangi 134 Hits
  • Ninda Noyana Heandeawe 3447 Hits
  • Palayanne nea Ma 260 Hits