Home > Artist/Rookantha Gunathilaka >Song/Sade Oba Ai da Me Yame
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sade Oba Ai da Me Yame Chords

Rookantha Gunathilaka

▶ 2487 plays  ·  08/03/2026 04:20  ·  Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Portrait photo of the artist Rookantha Gunathilaka
Chord Diagrams for 'Sade Oba Ai da Me Yame' song:
Text size:

[Intro/Inter]
----------------------------------
|Gm  |Eb  |F  |Eb   |Dm  |-  |

|Dm  |-   |-   |-   |
|Gm  |-   |-   |-   |
|Cm  |F   |Bb  |Eb  |
|F   |Cm  |Gm  |-   | 

[Chorus]
----------------------------------
Gm        Cm         Eb
සඳේ ඔබ ඇයිද මේ යාමේ
F       Cm     Gm
අහස කර නැගුණේ
Gm           Cm           Eb
සිතේ දුක හිරු නිවා දැමුවේ
F           Cm     Gm
 නැතුවද ඔබ දන්නේ
Dm          
ගිනි හිරු පායා
  Dm        
සෝමි සඳ බැසලා
Dm        Cm      D
මගේ ලොව එළිය වෙලා
Gm        Cm         Eb
සඳේ ඔබ ඇයිද මේ යාමේ
F       Cm     Gm
අහස කර නැගුණේ

[Verse 1]
-------------------------------------
Fm                  Gm
ඔබ තරු වට කර හිනැහෙන යාමේ
Fm                G
 ඇය දුර යහන් ගැබේ
Bb       F                Eb
 රෑ නොනිදාගෙන වැලපෙන මා හට
D      Cm       D
ඔබගෙන් කිමද පලේ

[Verse 2]
-------------------------------------
Fm                   Gm
සඳ දෙස බල බල මා පැතූ පැතුමන්
Fm                G
 මෙතෙකැයි කියන්න බෑ
Bb       F                 Eb
 හිරු මා දැවුවත් මා ලද උණුසුම
D          Cm      D
 අමතක කරන්න බෑ.. 
+ Submit a New Chord


Sade Oba Ai da Me Yame Lyrics:

Sade Oba Ai da Me Yame Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.