Sade Oba Ai da Me Yame Chords
Rookantha Gunathilaka
Last Played 10/01/2026 16:07
Play Count 2470 Contributor: Dinesh Wajirage
Play Count 2470 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Sade Oba Ai da Me Yame' song:
[Intro/Inter] ---------------------------------- |Gm |Eb |F |Eb |Dm |- | |Dm |- |- |- | |Gm |- |- |- | |Cm |F |Bb |Eb | |F |Cm |Gm |- | [Chorus] ---------------------------------- Gm Cm Eb සඳේ ඔබ ඇයිද මේ යාමේ F Cm Gm අහස කර නැගුණේ Gm Cm Eb සිතේ දුක හිරු නිවා දැමුවේ F Cm Gm නැතුවද ඔබ දන්නේ Dm ගිනි හිරු පායා Dm සෝමි සඳ බැසලා Dm Cm D මගේ ලොව එළිය වෙලා Gm Cm Eb සඳේ ඔබ ඇයිද මේ යාමේ F Cm Gm අහස කර නැගුණේ [Verse 1] ------------------------------------- Fm Gm ඔබ තරු වට කර හිනැහෙන යාමේ Fm G ඇය දුර යහන් ගැබේ Bb F Eb රෑ නොනිදාගෙන වැලපෙන මා හට D Cm D ඔබගෙන් කිමද පලේ [Verse 2] ------------------------------------- Fm Gm සඳ දෙස බල බල මා පැතූ පැතුමන් Fm G මෙතෙකැයි කියන්න බෑ Bb F Eb හිරු මා දැවුවත් මා ලද උණුසුම D Cm D අමතක කරන්න බෑ..
52 More Songs by Rookantha Gunathilaka:
Sade Oba Ai da Me Yame Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.