Oba Harima Lassanai Nangiye Chords
Roshan Fernando
Last Played 24/02/2026 19:28
Play Count 14296 Contributor: Dinesh Wajirage
Play Count 14296 Contributor: Dinesh Wajirage

View +28 more Roshan Fernando Chords
Chord Diagrams for 'Oba Harima Lassanai Nangiye' song:
[Intro/Inter]
-------------------------------
|Bb | - | - | - |
|Gm | - | Eb | - |
|Cm | - | - | - |
|F |F7 | Bb | - |
[Chorus]
-------------------------------
Bb
ඔබ හරිම ලස්සනයි නංගියේ
Gm
මට අහන්නට හිතයි නම ඔබේ
Cm
හිනැහෙන්න කෝ නගේ
F
ඔරවන්නෙ පා අනේ
F7 Bb
මම ඔබට ආදරෙයි නංගියේ
[Verse 1]
--------------------------------
Gm
පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
F F7 Bb
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම් //
Bb Gm Cm
හැමදාමත් ආදරෙයි කියන්නම්
F F7 Bb
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම් //
[Verse 2]
--------------------------------
Gm
පාළු හිතට ඔබ ලංවෙනවානම්
F F7 Bb
මලක් සේමා මා ඔබ රක ගන්නම් //
Bb Gm Cm
කඳුළක් දී වෙන් වෙලා ගියොතින්
F F7 Bb
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම් //
28 More Songs by Roshan Fernando:
Oba Harima Lassanai Nangiye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.