[Intro] -------------------------------------- |- |F#m |B7 |E | |A |D |- |E7 | |- |A | [Chorus] ------------------------------------- A F#m සුළඟ වගේ දඟ කරන A F#m ඇවිත් ඇවිත් ළඟ රැඳෙන A Bm ඔය වගේ හිත නිවන E A භාවනාවක් කොහේද [Inter] ------------------------------------- |A | - |F#m |- | |E7 | - |A |- | |- |- |F#m |- | |E7 |- |A |- | [verse 1] ------------------------------------- A D විටෙක ඇවිත් සිත සිඹින E A ආයෙමත් දුර දුවන // F#m Bm E හෙමින් හෙමින් කිති කවන......... E A ඔය මගේ පෙම් කවිය සුළඟ වගේ....... [verse 2] ------------------------------------- A D වෙලා ඇවිත් සුළි සුළඟ E A පාරවයි සිත සුවඳ // F#m Bm E තරහ නෑ මං තවම.......... E A හෙටත් ඔය මගේ මැණික
Not found what you are looking for?
0 playing now