Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Supem Suwadak Chords

Roshan Fernando

▶ 872 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Roshan Fernando
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
----------------------------------
Fm              Bbm
සුපෙම් සුවඳක් අරන්
   Eb           Ab
ඇවිත් සුළඟක් ලෙසින්
  Db            Ab
සදා රැඳෙනු සිතේ
  Cm Eb7        Fm
ඔබයි මගේ ජීවිතේ

Fm           Bbm
හීන අකුරක් අරන්
  Eb             Ab
නැවුම් පැතුමක් ලෙසින්
  Db          Ab
සදා රැඳුණු සිතේ
Cm   Eb7       Fm
ඔබයි මගේ ජීවිතේ


[Verse 1]
----------------------------------
  Db  Bbm        Fm
පහන් තරුවක් වෙලා
 Db   Bbm     Fm
ඔබේ.. ලෝකය පුරා
  Bbm Eb      Cm
ඉන්නම් සැමදා
  Db  Eb      Fm
ළඟින් මියෙන තුරා

 Db   Bbm      Fm
ඔබේ සෙවණට වෙලා
 Db   Bbm        Fm
දෙපා මුව දැවටිලා
Bbm   Eb      Cm
රැඳී ඉන්නම් සදා
  Db  Eb         Fm
හදින් සෙනෙහස පුදා


[Verse 2]
----------------------------------
 Db  Bbm       Fm
ඔබේ සුරතල් සිනා
 Db   Bbm     Fm
නිවයි දුක් වේදනා
  Bbm  Eb       Cm
පිරී සිත සැනසුණා
  Db  Eb         Fm
හදේ සෙනෙහස නිසා

  Db  Bbm        Fm
බැතී පෙරුමන් පුරා
  Db  Bbm       Fm
ඇවිත් සසරේ සැරා
  Bbm Eb        Cm
හිතේ නැවතුණු නිසා
  Db   Eb       Fm
මමත් ඔබගේයි සදා

Not found what you are looking for?