[Song] ---------------------------------------- C Am මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා… F G වටිනාම දේ වූ ඔයා C Am පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා… F G දුටු මුල් දිනේදී පවා -------- C Am ඉක්මන් වෙලා අනන්තෙන් එහා F G පියා බන්නේ නෑ මා… වසන්තේ දමා.. ------ C Am ආදරයේ ප්‍රාතිහාර්යයක් වී ඔයා… F G කළුවර මාගේ දිවිය එළි කළ නිසා… C Am දහසක් දෙනා අද කතා වෙනවා ඇසුණා.. F G දෙවියන්ලු මැව්වේ... මා වෙත ඔයා… C Am කෙතරම් බාධා ආවත් සොයා.. F G හැර යන්න හැකි වූයේ සැනකින් එදා.. C Am පණටත් වඩා කාටත් අත නොපා F G ඔබෙන් ලද සදා නොකැලැල් ආදරේ නිසා
Not found what you are looking for?
0 playing now