Home > Artist/Sajeewa Dissanayake >Song/Ikman Wela
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ikman Wela Chords

Sajeewa Dissanayake

Last Played 20/02/2026 15:51
Play Count 5811 Contributor: Narada Amarasinha
View +2 more Sajeewa Dissanayake Chords
Chord Diagrams for 'Ikman Wela' song:

[Song]
----------------------------------------
C                      Am
මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා…
F                G
වටිනාම දේ වූ ඔයා
C                        Am
පෙර පිනට මුණ ගැහුණු බව තේරුණා…
F                  G
දුටු මුල් දිනේදී පවා

--------
C            Am
ඉක්මන් වෙලා අනන්තෙන් එහා
F                             G
පියා බන්නේ නෑ මා… වසන්තේ දමා..

------
C                  Am
ආදරයේ ප්‍රාතිහාර්යයක් වී ඔයා…
F                      G    
කළුවර මාගේ දිවිය එළි කළ නිසා…
C                  Am
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුණා..
F                  G
දෙවියන්ලු මැව්වේ... මා වෙත ඔයා…

C                  Am
කෙතරම් බාධා ආවත් සොයා..
F                              G
හැර යන්න හැකි වූයේ සැනකින් එදා..
C                  Am
පණටත් වඩා කාටත් අත නොපා
F                                G    
ඔබෙන් ලද සදා නොකැලැල් ආදරේ නිසා


2 More Songs by Sajeewa Dissanayake:

  • Dawasak Ewida 169 Hits
  • Ikman Wela ★ 5811 Hits

  • Ikman Wela Lyrics:

    Ikman Wela Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.