Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Niyare Piyanegala Chords

Saman De Silva

▶ 75219 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Saman De Silva
Text size:

[Intro/Inter]
-------------------------------------------
|Em  |-  |C   |-  |
|D   |-  |G   |-  | 
|-   |-  |D   |-  |
|Em  |-  |Em  |C  |
|-   |Em  |

[Chorus]
-------------------------------------------
    Em    D        Em
නියරේ.. පිය නඟලා
        D           Em
මැණිකේ.. ඔබ දුර එනවා
    Am              Em
දැකලා... වෙහෙස නිවී
           C        D           Em
සිත පිරුණා.... අද සෙනෙහස දැනුණා

[Verse 1]
-------------------------------------------
Em                      G          Em
රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෑස නැමී
Em                    G          Em
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවී
Am                    Em
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවී
D                    Bm
වාසනාව පාවෙලා ගියා

[Verse 2]
-------------------------------------------
Em                       G            Em
සුදු අතින් උයා මා දෙස ඇඹුල ගෙන ඔයා
Em                     G          Em
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
Am                    Em
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවී
D                    Bm
වාසනාව පාවෙලා ගියා

Not found what you are looking for?