Niyare Piyanegala Chords
Saman De Silva
Last Played 21/01/2026 04:04
Play Count 74625 Contributor: J Keerthiratne
Play Count 74625 Contributor: J Keerthiratne

View +8 more Saman De Silva Chords
Chord Diagrams for 'Niyare Piyanegala' song:
[Intro/Inter]
-------------------------------------------
|Em |- |C |- |
|D |- |G |- |
|- |- |D |- |
|Em |- |Em |C |
|- |Em |
[Chorus]
-------------------------------------------
Em D Em
නියරේ.. පිය නඟලා
D Em
මැණිකේ.. ඔබ දුර එනවා
Am Em
දැකලා... වෙහෙස නිවී
C D Em
සිත පිරුණා.... අද සෙනෙහස දැනුණා
[Verse 1]
-------------------------------------------
Em G Em
රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෑස නැමී
Em G Em
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවී
Am Em
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවී
D Bm
වාසනාව පාවෙලා ගියා
[Verse 2]
-------------------------------------------
Em G Em
සුදු අතින් උයා මා දෙස ඇඹුල ගෙන ඔයා
Em G Em
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
Am Em
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවී
D Bm
වාසනාව පාවෙලා ගියා
8 More Songs by Saman De Silva:
Niyare Piyanegala Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.