Home > Artist/Saman Nishantha >Song/Akasa Kusum
A B C D E F G H I J K L M N P R S T U V W Y

Akasa Kusum Chords

Saman Nishantha

Last Played 16/02/2026 11:34
Play Count 63 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Saman Nishantha

View +1 more Saman Nishantha Chords
Chord Diagrams for 'Akasa Kusum' song:
[Chorus]
---------------------------------------------
Am              G            Am
මහ නුවන් පුරා, නිල් අහස වසා
Am           G                  Am
මා ලවන් පුරා..., මල් සුවඳ සදා
    F              G         C  Em
මල් හීන වැසි වැටෙනා... නිල් තේරේ
    Am          Em       F       G
උණ පඳුරු සෙවණේ, රෝස මල් සිප ඇදෙනා
    C    Em Am
පෙම් සුළඟේ, 
  Am   Em G      Am
ආකාශ කුසුම් යහනාවේ...
     F        Dm         G      
මට දැනෙනවා.... ආදරේ....
     F        Dm         G
මට හැඟෙනවා...... ආදරේ....


[Verse 1]
---------------------------------------------
Am                 C      Em
නිල් අහස තරම් ආදරේ අරන්
    F                G   Am
ඔබේ නිල් ඇස් දෙකේ හංගලා, ඇස්පිය නොසලන්
 C           Em         F               G
සිප ගන්න හෙමින්, සඳ වතුර සඳ දිගේ ගලනවා
     C   Em Am
මට ආදරේ..
       G          F        G
හැඟෙනවා... මට ආදරේ...
Em     Am
හැඟෙනවා


[Verse 2]
---------------------------------------------
Am                    C     Em 
මල් සුවඳ තරම්, ආදරේ අරන්
     F                     G
මගේ සිත ළඟ නතර වෙලා
    Am                  C       Em 
පෙම් බඹර තුඩින් මුව රන්දා සෙනෙහින්
     F                      G
විල් තේරේ මල් සුවඳ ගලනවා

     C   Em Am
මට ආදරේ..
       G          F        G
හැඟෙනවා... මට ආදරේ...
Em     Am
හැඟෙනවා

1 More Songs by Saman Nishantha:

  • Akasa Kusum 63 Hits

  • Akasa Kusum Lyrics:

    Akasa Kusum Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.