Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Kolompure Numba Inna Isawwe Chords

Samitha Mudunkotuwa

▶ 6290 plays  ·  Sandun
Portrait photo of the artist Samitha Mudunkotuwa
Your Notes (private — only visible to you)
Text size:

[Intro / Inter]
----------------------------------------------

|D  |Bm  |Em  |D  |
|D  |A   |D   |-  |

[Chorus]
----------------------------------------------
D                    G
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
A         (Em)        D
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ
D            F#m          Em
අත වැනුවට නොවැටී මං මුලාවේ
G             D           A      D
හිත රැඳියන් මගේ සෙනෙහේ කූඩැල්ලේ


[Verse 1]
----------------------------------------------
D                           G
දේදුන්නේ පාට අරන් සේල අඳිනවලු
G          Em         A          D
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බලු
D          F#m        G             Em
ඈත රටින් ගෙනා කුසුම් හිත රවටනවලු
G             D          A          D
මගේ රන් කඳ ඒ කුසුමට රැවටෙන්නේ නෑලු


[Verse 2]
----------------------------------------------
D                                G
වෙල් එළියේ වැව කන්දේ දුව පැන නැටුවාලු
G            Em            A          D
දේවට දිගේ යන එන කොට ඉඟි බිඟි පෑවලු
D        F#m        G            Em
කොයි දේසේ හිටියත් නුඹ මගේමයි කිව්වලු
G             D            A          D
මගේ රන් කඳ මතක නේද අපි දෙන්නා යාළු

Not found what you are looking for?