Home > Artist/Samitha Mudunkotuwa >Song/Sanda Tharu Mal
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sanda Tharu Mal Chords

Samitha Mudunkotuwa

Last Played 15/03/2026 10:28
Play Count 7269 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Samitha Mudunkotuwa

View +17 more Samitha Mudunkotuwa Chords
Chord Diagrams for 'Sanda Tharu Mal' song:

[Chorus]
---------------------------------------
Em          G    Bm       D
සඳ තරු මල් මට දන් දුන්
G      C          Em
මගේ රුසිරු නුඹ අරගන්
Em        G      Bm       D
හිරු තෙදවන් , මට දන් දුන්
G      C          Em
මගේ ඔටුනු නුඹ ලාගන්
G        Bm  D        Em
දායාදය එයයි මගේ දෝනිට
    C   D  Em
අප දෙන්නා ගේ


[Verse 1]
----------------------------------------
G        Em     Bm       D
ගණ දෙවිඳුන් , මට දන් දුන්
A      F#m        G
මගේ නුවණ නුඹ අරගන්
Bm        C   D          B
පතිනි මවුන් මට රැක දුන්
Bm        C          Em
පතිනි බලය නුඹ අරගන්
G        Bm  D        Em
දායාදය එයයි මගේ දෝනිට
    C   D  Em
අප දෙන්නා ගේ


[Verse 2]
----------------------------------------
G          Em   Bm       D
ඇළ දොළ ගං මට දන් දුන්
A      F#m        G
හදේ සිසිල නුඹ අරගන්
Bm        C   D        B
මහ වන විල් මට දන් දුන්
G        C              Em
හිතේ සිසිල නුඹ අරගන්
G        Bm  D        Em
දායාදය එයයි මගේ දෝනිට
    C   D  Em
අප දෙන්නා ගේ


17 More Songs by Samitha Mudunkotuwa:

  • Aalen Wela Ganna 2469 Hits
  • Dahasak Mal Pipila 158 Hits
  • Gumu Gumuwa Wadule 720 Hits
  • Handa Panak Se Awidin 1036 Hits
  • Ira Paya 566 Hits
  • Iwasaida Manda Ma Dun Ridum 642 Hits
  • Kolamba Duwanniye 124 Hits
  • Kolompure Numba Inna Isawwe ★ 6266 Hits
  • Nivi Nivi Eli Diluna Aadare 40 Hits
  • Nosithu Wilasa Oba 23 Hits
  • Oba Hinda Ba Mata Metharam 615 Hits
  • Pawela Kodu Akase ★ 8790 Hits
  • Pinna Pipena Ra Yame 1500 Hits
  • Sanda Tharu Mal ★ 7269 Hits
  • Sina Pipena Me Wasanthaya 3699 Hits
  • Sithaka Kohe Thibunado Adare 144 Hits
  • Thisara Wile Piyuma Nelu Sinawe 384 Hits

  • Sanda Tharu Mal Lyrics:

    Sanda Tharu Mal Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.