Home > Artist/Sanath Nandasiri >Song/Mama Nam Asai Ahanna Nayana
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mama Nam Asai Ahanna Nayana Chords

Sanath Nandasiri

Last Played 23/02/2026 22:26
Play Count 7676 Contributor: Sandun

Portrait photo of the artist Sanath Nandasiri

View +17 more Sanath Nandasiri Chords
Chord Diagrams for 'Mama Nam Asai Ahanna Nayana' song:

[Intro/Inter]
----------------------------------------
|D  |A  |D      |A  |
|D  |-  |-      |A  |
|D  |-  |Dmaj7  |A  |
|D  |

[Chorus]
----------------------------------------
D
මම නම් ආසයි අහන්න නයනා
A                  D
ඉස්සර වාගේ ඔබේ මුවින්
D
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
A                      D
එක වදනක් හෝ කෝළ ලෙසින්
                         A
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
         G       E          D
ඉර හඳ පමණයි කවදත් උන්නේ

[Verse 1]
----------------------------------------
D                        
ඉඳුල් මගේ නෙත මුලින්ම දුටු දා
A                    D
මා හා හිනැහුණු අහිංසකාවී
D
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
A                 A7     D
මට පෙම් කළ මුදු නිසංසලාවිය
                    A
මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ
       G         E      D
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ

[Verse 2]
----------------------------------------
D
පාසල් කාලය ඔහේ ගෙවෙද්දී
A                        D
ලෝකය යනතෙක් ගමනේ යද්දෙන්
D
පුංචි දැරිය යුවතියක වුණාදෙන්
A                 A7        D
මගේ බොළඳ හිත මට තිබුණාදෙන්
                         A
ලෝකෙට බයේ ඇයි ජීවත් වෙන්නේ
      G        E         D
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ


17 More Songs by Sanath Nandasiri:

  • Aadare Na Aadare 542 Hits
  • Bomaluwe Mal 1619 Hits
  • Dangakara Oya Dasa Dutuwa Eda ★ 13374 Hits
  • Eda Meda Thura 1631 Hits
  • Kawurudo Ara Kawuluwen 544 Hits
  • Koho Koho 152 Hits
  • Mage Ratata Dhalada Himi Sewanai 2389 Hits
  • Mama Nam Asai Ahanna Nayana ★ 7676 Hits
  • Me Prathama Wasanthayai 2249 Hits
  • Nirwana Swarna 429 Hits
  • Numbe Suwanda Pirunu 4363 Hits
  • Sanda Balanna Baha 160 Hits
  • Seetha Ra Yame V2 ★ 5762 Hits
  • Sowin Piri Mage Hadawatha 1393 Hits
  • Waradak Kalath Hithakin Nowe ★ 8906 Hits
  • Wasana Wewa 430 Hits
  • Wikasitha Watha Kamale ★ 16492 Hits

  • Mama Nam Asai Ahanna Nayana Lyrics:

    Mama Nam Asai Ahanna Nayana Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.