Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Waradak Kalath Hithakin Nowe Chords

Sanath Nandasiri

▶ 8970 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Sanath Nandasiri
Your Notes (private — only visible to you)
Text size:

[Intro/inter]
------------------------------------
|Em  |C  |Bm  |-  |
|D   |-  |Em  |-  |
|G   |-  |A   |D  |
|Em  |C  |Bm  |-  |
|D   |-  |Em  |-  | 

[Chorus]
------------------------------------
Em              C          Em   
වරදක් කළත්, සිතකින් නොවේ
A         D          Em
රිදවන්නේ පළි ගන්නේ ඇයි...
D              C        Cmaj7
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
G         D/D7       Em
මට මාගේ ඇස් දෙක වාගෙයි

[Verse 1]
------------------------------------
Em            Bm    
ඔබ ගිනි නිවා ඇගේ හිත දවා
G                Em
අප එක්වෙලා කුමටදෝ...
Em       Bm   G         Em  
ඔබ ගිනි නිවා ඇගේ හිත දවා
G       D         Em
අප එක්වෙලා කුමටදෝ...
E              A
වෙනසක් නොවී, මගේ හිස අතින්...
Em        D          Em
පිසලන්නේ කොයි කඳුළුදෝ...

[Verse 2]
------------------------------------
Em            Bm
අසරණ ඔබයි, තනිවුණු ඇයයි
G                   Em      
මට සාප කර යාවිදෝ
Em       Bm  G          Em
අසරණ ඔබයි තනිවුණු ඇයයි
G          D        Em
මට සාප කර යාවිදෝ...
E           A
ඔබේ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
Em        D        Em
සමුගන්න සිදු වේවිදෝ...

Not found what you are looking for?