Sawandari Horahin Andagahuwa Chords
Sangeeth Wijesuriya
Last Played 24/02/2026 07:41
Play Count 4643 Contributor: J Keerthiratne
Play Count 4643 Contributor: J Keerthiratne

View +10 more Sangeeth Wijesuriya Chords
Chord Diagrams for 'Sawandari Horahin Andagahuwa' song:
Inter
-----------------------------------
[| G | - | Am | - |
| C | Bm7 | G| - |]
CHORUS
-----------------------------------
G Bm Em G
සවන්දරී හොරැහින් අඬගැහුවා
G Bm Em G
අවංක මා එතනම ගල් ගැසුණා
G Bm Em G
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
G Bm Em G
විල්ලුද ඇතිරූ පොළොවේ ගැසුවා
G C Bm Am
සිහිනයෙන්ද සංවාද දහසින් කෙරුවා
G C Bm Am
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
Am
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
G Am
නුඹ ගැන වයාලා නුඹ ගැන ගයාලා
C Bm7 G
සසරේ දුක මග හැරුණා
G Am
නුඹ ගැන වයාලා නුඹ ගැන ගයාලා
C Bm7 G
INTER
-----------------------------------
[| G | C | - | Am |
|D7 |Bm | - | G |]
| G | - | Am | - |
| C |Bm7 | G | - |
VERSE
-----------------------------------
G Bm Em G
සැවන්දරා සුවඳින් මන විඳිනා
G Bm Em G
අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා
G Bm Em G
නිරන්තරේ සියොළඟ පිරිමදිනා
G Bm Em G
කතන්දරයකට නුඹ මුල පිරුවා
G C Bm Am
සිහිනයෙන්ද සංවාද රහසින් විසඳා
G C Bm Am
සංගීත සන්ධ්‍යාව සේ රස සසඳා
Am
තනියෙන් හිනැහී තනියෙන් හඬලා
G Am
නුඹ ගැන හිතලා නුඹටම ගයාලා
C Bm7 G
සසරේ දුක මග හැරුණා
G Am
නුඹ ගැන හිතලා නුඹටම ගයාලා
C Bm7 G
10 More Songs by Sangeeth Wijesuriya:
Sawandari Horahin Andagahuwa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.