[Intro]
------------------------------------------
D
Repeat
[Chorus]
-------------------------------------------
D C G D
සිහින මවන්නැති අහස උසටම තනිවම
D C G D
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
D C G D
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
D C G D
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
[Chorus]
-------------------------------------------
D C
සිරවෙලා... නැවතිලා... නැතිනම්
G D
සීමාවක...
D C G D
නිදහසේ.. ඉගිලිලා යමු එක රෑනක
D C G D C D
ඔහ් හෝ හෝ.... ඕ.....
[Solo]
-------------------------------------------
|D |C |Bm |G |
|A |D |C |Bm |
|G |A |D |C |
|Bm |G |A |D |
|C |Bm |G |A |
|G |D |C |Bm |
|G |A |D |C |
|Bm |G |A |
[Verse 2]
-------------------------------------------
D C G D
සෑම දේම නිමවිය හැක නිමේෂයක
D C G D
එහෙම වුණොතින් මොනවා හිතන්නද
D C G D
සිහින විමන් වල කවුළු පියන් හැරුණාම
D C G D
අනන්තයට යනවාමයි ඒ මොහොතේම
Not found what you are looking for?
0 playing now