Sanasennam Ma Chords
Senaka Batagoda
Last Played 16/02/2026 20:04
Play Count 83809 Contributor: Narada Amarasinha
Play Count 83809 Contributor: Narada Amarasinha

View +6 more Senaka Batagoda Chords
Chord Diagrams for 'Sanasennam Ma' song:
[Intro]
----------------------------------------
|G |C |G |C |
|D |D7 |Bm |D |
|G |
[Chorus]
----------------------------------------
G C G C
රෑ අහසේ තරු තිබුණට
G C D
නෑ එළියක් ඒ හඳ වාගේ
G C D G C G
ජීවිතයට මොනවා තිබුණද
C D
නෑ කිසිවක් ඒ නුඹ වාගේ
G C
සැනසෙන්නම් මා නුඹ ළඟ නම්
G C D G
හැම මොහොතේම හඳුනා ගන්නට
Am D
ජීවිතයම
G C G C
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D G Am D
සෙනෙහස විඳ පිපිරෙයි සිත....
[Inter]
----------------------------------------
|Am |- |C |- |
|D |- |G |C |
|G |C |G |C |
|D |- |G |
[Verse 1]
----------------------------------------
G C G C D
පාට ඉතිරෙන දේදුන්නක හැඩ
G C D
පාවෙන සුළඟේ යන්නෑ බොඳවී
G C G C D
ලෝකය ගැන ඔබ දකින හිත
G C D
පාට පාට දේදුන්නක් වාගෙයි
G C
සැනසෙන්නම් මා නුඹ ළඟ නම්
G
හැම මොහොතේම
C D G Am D
හඳුනා ගන්නට ජීවිතයම
G C G C
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D G Am D
සෙනෙහස විඳ පිපිරෙයි සිත
G C G C
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D G Am D
සෙනෙහස විඳ පිපිරෙයි සිත
6 More Songs by Senaka Batagoda:
Sanasennam Ma Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.