Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Heena Walata Panak Chords

Senaka Batagoda

▶ 7184 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Senaka Batagoda
Text size:

[Intro]
------------------------------------
|A  |-  |-  |-  |
|-  |-  |-  |-  |

 
[Chorus]
------------------------------------
E                   D          C#m  Bm
හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයම
E                        A
අලුත් අලුත් හීන මැවෙනවා
E
මඟ බලා සිටිය දේවල්
D              C#m     Bm
මතු වෙලා ළඟට එන්නට
E                        A
හීන වලට පණක් තියෙනවා
       E
ගෙවිලා ගිය දේවල්
        A              E            A
ඉදිරියේ වෙන දේවල් වෙනසක් නැහැ සිදුවේ
      E            A
ආගිය මඟ යායුතු තැන
E           A
දන්නේ තමන්මයි
E       
නිදහසේ නිමක් නැතිව
D               C#m   Bm
හිතුවිලි කඳ ගලා යද්දී
E                         A
පෙරදී දුටුවා හීන මැවෙනවා


[Verse 1]
------------------------------------
          E                 A
මුල මැද හැමදේම හිත් වල තෙරපුනා
        E              A
යායුතු ගමනෙත් හුඟා දුරයි
       E               A
කරන දේවල්, හරියට වෙනම්
E          A
වසන්තය එයයි

[Verse 2]
------------------------------------
E                   D          C#m  Bm
හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට
E                        A
අලුත් අලුත් හීන මැවෙනවා
E                      D              C#m    Bm
මඟ බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට
E                           A
හීන වලට පණක් තියෙනවා
A        E                         A
ඔහෝ හීන වලට පණක් තියෙනවා
E                         A
හීන වලට පණක් තියෙනවා
E                         D   A
හීන වලට පණක් තියෙනවා

Not found what you are looking for?