Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nidi Nathi Raya Chords

Senaka Batagoda

▶ 24455 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Senaka Batagoda
Your Notes (private — only visible to you)
Text size:
G  D  G  D

[Chorus]
--------------------------------------------------
G                               Cadd9
නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
G                                Cadd9
සිතිවිලි සයුරටත් වැඩි මිස කටුක් නැති
D
අවසානයේදී ඒ හැම බොඳ මීදුමක් සේ
        C           D              G
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි

[Verse 1]
---------------------------------------------------
G                      C
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
G                      Am
කාලය තුළ දිව යනවා
G                      C
කළ කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
G      D      G
සෙවනැල්ලක් වගේ

[Verse 2]
----------------------------------------------------
G                            Cadd9
විටකදී නොසිතූ දේ විටකදී ළඟ වෙතී
G                        C
කෙලෙසම සමහරක් දේවල් ඈත් වෙතී
D                                
අවසානයේදී ඒ හැම බොඳ මීදුමක් සේ
        C           D              G
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි

[Verse 1]
---------------------------------------------------
G                      Cadd9
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
G                      Am
කාලය තුළ දිව යනවා
G                      Cadd9
කළ කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
G      D      G
සෙවනැල්ලක් වගේ

[Inter]
---------------------------------------------------
|G   |-  |-      |-   |
|-   |-  |Am      |-   |
|-   |D  |Cadd9  |Am  | 
|D   |C  |G      |-   |
|-   |-  |-      |-   |
|-   |-  | 

[Verse 1]
---------------------------------------------------
G                      Cadd9
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
G                      Am
කාලය තුළ දිව යනවා
G                      Cadd9
කළ කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
G      D      G
සෙවනැල්ලක් වගේ

[Ending]
---------------------------------------------------
|G  |-  |Am  |-  |
|D  |-  |G   |-  |
|-  |-  |Am  |-  | 
|D  |-  |C   |-  |
|-  |-  |G   |  

Not found what you are looking for?