Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanasennam Ma Chords

Senaka Batagoda

▶ 84192 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Senaka Batagoda
Text size:

[Intro]
----------------------------------------
|G  |C   |G   |C  |
|D  |D7  |Bm  |D  |
|G  |

[Chorus]
----------------------------------------
G        C             G    C
රෑ අහසේ   තරු තිබුණට
G      C               D
නෑ එළියක් ඒ හඳ වාගේ
G            C   D       G      C   G
ජීවිතයට   මොනවා තිබුණද
        C               D
නෑ කිසිවක් ඒ නුඹ වාගේ


           G        C
සැනසෙන්නම් මා නුඹ ළඟ නම්
        G      C      D     G
හැම මොහොතේම   හඳුනා ගන්නට
Am        D
  ජීවිතයම 
            G        C           G    C  
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D        G     Am         D
සෙනෙහස විඳ   පිපිරෙයි සිත....

[Inter]
----------------------------------------
|Am  |-  |C  |-  |
|D   |-  |G  |C  |
|G   |C  |G  |C  |
|D   |-  |G  | 


[Verse 1]
----------------------------------------
G               C           G    C  D
පාට ඉතිරෙන  දේදුන්නක හැඩ
G            C               D
පාවෙන සුළඟේ යන්නෑ බොඳවී
G            C            G      C  D
ලෝකය ගැන   ඔබ දකින හිත
G            C            D
පාට පාට දේදුන්නක් වාගෙයි
            G        C  
සැනසෙන්නම් මා නුඹ ළඟ නම් 
         G      
හැම මොහොතේම
C    D     G    Am      D
හඳුනා ගන්නට ජීවිතයම
            G        C           G    C 
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D            G  Am        D
සෙනෙහස විඳ   පිපිරෙයි සිත

            G        C           G    C 
සරලයි නම් මා නුඹ හා ගෙවන කාලය
D            G  Am        D
සෙනෙහස විඳ   පිපිරෙයි සිත

Not found what you are looking for?