Sindi Bindi adare Chords
Shanika Wanigasekara
Last Played 22/02/2026 16:15
Play Count 238 Contributor: Dinesh Wajirage
Play Count 238 Contributor: Dinesh Wajirage

View +1 more Shanika Wanigasekara Chords
Chord Diagrams for 'Sindi Bindi adare' song:
[Chorus]
-------------------------------------
B F#m B
සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ
E B
සුරඟන ඇය කෙරේ නෙත මාගේ ආලේ
B F#m B
දෑත විද මා කෙරේ දුන් ඔබේ ආදරේ
E B
සිහිනයෙන් වත් නැහැ ආයෙත් එන්නේ
F#m B F#m
ආදරේ කතා බොරු ගොඩක් වෙලා
B E
සිතුවිලි පවා දැන් වෙනස් වෙලා
C#m B F#m B
ළඟ නැති හින්දා ළඟ නැති හින්දා
F#m B F#m
හසරැළි පවා දුක් ගඟක් වෙලා
B E
සාගරේ ජලේ පිරී ගොඩ ගැලුවා
C#m B F#m B
දුක වැඩි හින්දා දුක වැඩි හින්දා
[Verse 1]
-------------------------------------
B
දහස් වාරයක් සිතින් හඬා
B
රැයක් පුරා සුසුම් හෙළා
F#m B
බොහෝ කඳුළැල් බොහෝ.....
B
ඒ ඔබේ නෙතින් වැහෙනා
B
කඳුළු බිඳක් වාසනා
F#m B
වේවා ඔබට වේවා
B
මට කියන් ලඳේ කාරණේ
B
දුරස් වුණේ ආදරේ
E B
නළලක තිලකේ නැතිද තියන්නේ
B
ඉවසන්න සොඳුර ජීවිතේ
B E
ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ
B
ළං වෙමු ආයේ
[Verse 2]
-------------------------------------
B
මේ අනන්ත වූ ප්‍රේමේ පුරා
F#m
දරන්න බැරි වේදනා බොහෝ
B
සිතේ බොහෝ....
B
ඒ වදන් ඔබේ ඇසෙනා
B F#m
සුළං රොදේ පාවෙලා ආවා
B
මුහුණට ආවා
B
මට කියන් ලඳේ කාරණේ
B
දුරස් වුණේ ආදරේ
E B
නළලක තිලකේ නැතිද තියන්නේ
B
ඉවසන්න සොඳුර ජීවිතේ
B E
ආත්මයෙන් ආත්මයේ උපදින භවයේ
B
ළං වෙමු ආයේ
1 More Songs by Shanika Wanigasekara: