Geeyakin Kese Chords
Shayami Fonseka
Last Played 24/02/2026 21:53
Play Count 5653 Contributor: Dinesh Wajirage
Play Count 5653 Contributor: Dinesh Wajirage

View +3 more Shayami Fonseka Chords
Chord Diagrams for 'Geeyakin Kese' song:
[Chorus]
--------------------------------------------
C G7 C G
ගී... යකින් කෙසේ...
C G C
කියම් සිතුම් ලයේ...
C G
රන් රුවන් ගෙනැල්ලා...
F C
මලඟින් තියාලා...
Dm F C
නොඉල්ලනු... ආදරේ...
Dm F C
නොඉල්ලනු... ආදරේ.. //
[Verse 1]
------------------------------------------
C F Bb C
නෙත් ඔබේ නම... බලා ඉන්නේ ඇයේ...
F Bb C
සෝ සුසුම් හෙළා.. මා ඉන්නේ ඇයේ...
Dm Bb Gm C
මිතුරන් ලෙසේ අපි... ජීවිතේ... එක්වෙමු...
[Verse 2]
------------------------------------------
C F Bb C
වෙනින් කෙනෙක් සොයා... සිනාසෙන්නකෝ...
F Bb C
මා ඔබේ සිතින් ... මකාලන්නකෝ....
Dm Bb Gm C
අතී...තයේ කතා.. මකාදමා සිනාසෙමු
3 More Songs by Shayami Fonseka: