Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Adare Kiya Chords

Shihan Mihiranga

▶ 454 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Shihan Mihiranga
Text size:
[Intro]
----------------------------------
G  | C | G | C

[Chorus]
----------------------------------
G        Em        C 
ඇස් කතා කරනවා..
G        Em    C         D
මිණි නිල් කවුළු පියන් හැරදා
     Am        D
දුක කියලා හඬා
      C
සිත උමතු කරා
   G         C
ආදරේ කියා කියා..
   G         C           D
ආදරේ කියා කියා.. හා හා..
   G         C
ආදරේ කියා කියා..
   G         C    D   G
ආදරේ කියා කියා.. හා හා..


[Verse 1]
-----------------------------------
G            Em|Am|D
ඔබ සඳක් වගේ...
G            Em          D
කළුවර රෑ  එකලු කෙරූ
     C               Bm
මගේ පපුව පුරා ඔබ පිරෙන තුරා
     Em         C
දිවි තිබෙන තුරා
     Bm        D
මට ලැබෙන තුරා
     C         Am    D
මම හිඳිමි බලා...
Em|G|Em|G|C      C     D
ආ...........දරේ තියෙන තුරා
G|Em|G|Em|C       C     D    Dsus
ජී.........විතේ තියෙන තුරා....


[Verse 2]
-----------------------------------
G           Em|Am|D
ඔබ මලක් වගේ.... 
G              Em          D
නිම් නැති රෑ  සුවඳ කෙරූ
     C                   Bm
ලය මත වැතිරූ රතු මල් කැකුළු
   C                  Bm
අපමණ සොඳුරු පින් පුද පඬුරු
     C              D
මගේ සිත සැනසූ..
      C             D
මුතු පිණි කඳුළු..
G               C
සිසිලස රන්දා..ආආ
     Am        D
මම හිඳිමි බලා...
    C         G
ඔබ ලැබෙන තුරා
   C     D
ආදරෙයි කියා...

   G         C
ආදරේ කියා කියා..
   G         C           D
ආදරේ කියා කියා.. හා හා..
   G         C
ආදරේ කියා කියා..
   G         C    D   G
ආදරේ කියා කියා.. හා හා..

Not found what you are looking for?